Ceylon Teachers Union | 21 න් පස්සේ ගුරු අරගලයට මොකද වෙන්නේ?

Read More

කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.

ravi

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන්  ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තමන්ගේ කැබිනට් අමාත්‍ය වරයා සමග ප්‍රසිද්ධියේ මත ගැටුම් ඇති කර ගැනීම ඉතිහාසය තුල ඉතා දුර්ලභ බවත් මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීම බව ද ඔහු චෝදනා කර සිටියි. සෞඛ්‍ය ලේකම් වරයා වැනි ප්‍රධාන නිළධාරීන්ද කැබිනට් අමාත්‍යාවරයාගෙන් ඔබ්බට ගොස් නියෝග…

Read More

තරුණයන් අතුරුදහන් කිරිමේ නඩුව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නොතිසී.

wasantha

කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාටත්, රජයේ ප්‍රධාන නීති නිලධාරියාටත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ. හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට  එරෙහිව ඉදිරිපත්ව ඇති  අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින්, පැහැර ගෙන ගොස් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින්  ගොනුකර තිබෙන රිට් පෙත්සම  (15) වැනිදා සලකා බැලු  සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකාර නීතිපති සංජය ජයරත්නම්ට…

Read More