විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙන – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙන

ජනාධිපතිවරයා පසුගියදා හදිසි නීති රෙගුලාසි පැනෙව්වා. මේ තත්වය පැහැදිලි කරන්න පුළුවන්ද? අගෝස්තු 30 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශයෙන් ප්‍රකාශයක් කරලා කිව්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳව හදිසි රෙගුලාසි නිකුත් කරලා තිබෙනවාය කියලා, මහජන ආරක්‍ෂක ආඥා පනතේ 2 වැනි වගන්තිය යටතේ. ඒ වාගේම 5 වැනි වගන්තිය යටතේ හදිසි රෙගුලාසි ප්‍රකාශ කර තිබෙනවාය කියලා. එහි තිබෙනවා ‘ii වගන්තිය’ යටතේ නියෝග නිකුත් කරලා තියෙනවාය කියලා. ඊළඟට එම වගන්ති ක්‍රියාත්මක වන ආකාරයත් කියලා තියෙනවා. ඒත්, කොහේවත් මේකේ පැහැදිලි කරලා කියලා නැහැ, හදිසි නීතිය හෝ හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළාය කියලා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් හදිසි නීතිය ප්‍රකාශ කරනකොට,…

Read More

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතට කම්කරු අංශයෙන් නව යෝජනා රැසක්!

කොවිඩ් 19 වසංගතයට  මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහා  දෙමළ ජාතික සන්ධානය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කොට වසරකට පසු පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් ඊට අලුතින් යෝජනා ඉදිරිපත් කර තිබේ. නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාක්ස් විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ කම්කරුවන්ට බලපාන සංශෝධන 02 ක් පනතට ඇතුලත් කරන ලෙසය. “පනතට අනුව මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට…

Read More

මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !

ශ්‍රි ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (10) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ් එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවටය..ඔහු ඒ් සම්බන්ධව විශේෂ ප්‍රකාශනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී තමන් විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවය. ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ රටක් ලෙස හැඳින්වීමට සිදුවීම ගැනත් රට ගොඩ ගැනීමට පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් කනගාටු වන බවත්  මෙලෙස මහ බැංකු…

Read More