සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යය කියු ඇස්ට්‍රසෙනිකා එන්නත්කරණ ස්ථාන වල එන්නත නැහැ!

ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අද (01) උදෑසන 07.00 සිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක වල ස්ථාන රැසකදී ජනතාවට ලබා දෙන බව ඊයේ (31) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 18 ක හා රෝහල් 13 කද , කලුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 05 ක හා රෝහල් 05 කද, ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 15 ක හා රෝහල් 15 කද එන්නත්කරණ්‍ය කටයුතු සිදු කරන බව පවසන ලදි. එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් මීට අමතරව ස්ථාන 11 කදී එන්නත්කරණ කටයුතු කරන…

Read More

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!

More than 40 arrested on suspicion of raping a girl

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන පරිදි ලිංගික අපචාරයකට සැකපිට ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද වැඩිම සංඛ්‍යාව මෙයයි. අන්තර් ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරිවිය ලිංගික කටයුතු සඳහා මිලදී ගත් බෞද්ධ විහාරස්ථානයක නායක භික්ෂුවක්, මාලදිවයිනේ හිටපු  මුදල් ඇමැතිවරයෙක්, පොලිස් නිළධාරීන් දෙදෙනෙක්, නාවික හමුදාවේ  ලුතිනන් කර්නල් වරයෙක්, පොදුජන පෙරමුණේ උතුරු මැද පළාතේ දේශපාලනඥයෙක්, ගායකයෙක්, බැංකු කළමනාකරුවෙක් ඇතුළු ව්‍යාපාරිකයන් ගණනාවක් මේ අතර වේ. මෙම දැරිවිය ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට පිරිමින් අද්දාගත් වෙළෙඳ දැන්වීම්…

Read More