විදෙස්ගත ශ්‍රමික ජිවිත 35 ක් කොරෝනා උදුරා ගද්දී, මව්බිමට ඒමට ඇති අයිතියත් අහිමි වේ.
කොරෝනා වෛරසය වැළඳීමෙන් මේ වන විට ලංකාවේ පුද්ගලයින් 11 කු මිය ගොස් ඇත. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2612 කි. එය ලෝකයේ අනෙක් රටවල් හා සැසඳිමේදී ඉතාම අවම මට්ටමක ප්‍රමාණයකි. මේ ගැන අපේ රටේ නායකයෝ විවිධ…