දෙමළ ජාතික ජනතා පෙරමුණ උතුරේ දිවුරුම් දෙයි.
නවතම

දෙමළ ජාතික ජනතා පෙරමුණ උතුරේ දිවුරුම් දෙයි.

නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයින් (T.N.P.F) මලිවයික්කල් සිට සිය දේශපාලන ගමන ඊයේ (15) ආරම්භ කර තිබේ. ඒ් මුල්ලිවයිකල් අනුස්මරණ ක්‍රීඩාංගණයට පැමිණ දිවුරුම් දිමෙනි. ඒ අනුව මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ…

අද විපක්යෂට ශක්තිමත් නායකයෙක් නෑ! – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
නවතම

අද විපක්යෂට ශක්තිමත් නායකයෙක් නෑ! – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

විපක්ෂයට මේ අවස්ථාවේ ශක්තිමත් නායකයෙකු නැති බවත් එවන් අවස්ථාවක විපක්ෂය අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා එක පුදුමයට කරුණක් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. මම හැමදාමත් කියන ජේ. ආර්. ජයවර්ධනගේ බහුභූත ව්‍යවස්ථාවෙන්…

සෙන්චෝලේ ගුවන් ප්‍රහාරයකින් මියගිය දැරියන් සැමරීමට පොලීසියෙන් බාධා!
නවතම

සෙන්චෝලේ ගුවන් ප්‍රහාරයකින් මියගිය දැරියන් සැමරීමට පොලීසියෙන් බාධා!

ආපදාවන්ට මුහුණ දීම සහ ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව සිසුවියන් සඳහා වූ වැඩ මුළුවක් මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි සෙන්චෝලේ අනාථ නිවාසයේ පැවැත්වෙද්දී  2006 අගෝස්තු 14 දා හෙලන සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින් වයස අවුරුදු 16ත් 18ත් අතර…

වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”
නවතම විශේෂාංග

වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”

වීණා ජයකොඩි නම් අති දක්ෂ චරිතාංග නිළිය සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළදි ඇති වූ සාකච්ඡාවක් ඇති විය. ඒ ඇය විවාද සම්පන්නව සම්මාන කිහිපයකට උරුමකම් කීම නිසාය. ඇය වෙනස්ම නිළියක්. වීණා ජයකොඩිගේ මුල් නම…

19 අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මල ගමද?
නවතම

19 අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මල ගමද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මූලික ඉලක්කයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට රාජ්‍ය අංශයේ ප්‍රබල වෘත්තීය සමිතියක් රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමගම අභියෝග කර තිබේ. ජනාධිපතිවරයාගේ බලතල සීමාකෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුලා දැමීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ…

විග්නේශ්වරන්  පාර්ලිමේන්තුවට කලින් මුල්ලිවයිකල් ගොස් දිවුරුම් දෙයි.
නවතම

විග්නේශ්වරන්  පාර්ලිමේන්තුවට කලින් මුල්ලිවයිකල් ගොස් දිවුරුම් දෙයි.

නව රජයේ අභිනව පාර්ලිමේන්තු සැසිවාරයට පෙර දෙමළ මහජන ජාතික සන්ධානයේ නායක සී.වී විග්නේශ්වරන් අද (13)  මුල්ලිවයිකල් හිදී දිවුරුම් දෙමින් මිය ගිය අයගේ ආශිර්වාදය ලබාගෙන තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙමළ මහජන ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කළ…

දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව අගමැති කියයි.
නවතම

දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව අගමැති කියයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂයට උතුරු හා නැගෙනහිර  වැඩි ආසන දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ( TNA ) බලකොටුව අල්ලා ගනිමින් දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. සිව්වන වරටත් අග්‍රාමාත්‍ය…

TNA ජාතික ලැයිස්තුවට මන්ත්‍රීධුරය නම් කිරීම කුමන්ත්‍රණයක්ද?
නවතම

TNA ජාතික ලැයිස්තුවට මන්ත්‍රීධුරය නම් කිරීම කුමන්ත්‍රණයක්ද?

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුව පිලිබඳ ප්‍රශ්නයට තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් ඒ් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් විමසා සිටින ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්  සම්පන්දන් මහතා කියයි. දෙමළ ජාතික සන්ධානයේ ජාතික…

විෂය පථය කුමක් වුවත්  ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි
නවතම

විෂය පථය කුමක් වුවත්  ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි

තමන්ට හිමිවුණු විෂය පථයක් කුමක් වුවත්  ජනතාව වෙනුවෙන් සේවය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පවසති. සියලු ජනතාවට රුපියල් දස දහසක ආධාර මුදල් ලබා දෙන බව ඇතැමුන් දේශපාලන වේදිකායේ…

“අද කලාකාරයාට රසිකයා පිළිබඳ විශ්වාසයක් නැහැ” – සංජය ඈපා සෙනෙවිරත්න (නිර්මාණවේදී)
අවකාශය

“අද කලාකාරයාට රසිකයා පිළිබඳ විශ්වාසයක් නැහැ” – සංජය ඈපා සෙනෙවිරත්න (නිර්මාණවේදී)

පොදු සමාජ දේශපාලනය ගත්තොත් මේ මොහොතේ රට තුළ තිබෙන තත්ත්වය මොන වගේද කියන ඒක හරි පැහැදිලියි. මේ වෙනකොට ජනාධිපතිවරයාට බහුතර ජනතාව 2/3 ක බලයක් ලබාදීලා තියෙනවා. එම තත්ත්වය මත තමයි ඉදිරියේ බල දේශපාලනික හැසිරීම තීරණය…

දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රජයේ ආයතන 35 ක් ආරක්ෂක අමාත්‍යාංශයට
නවතම

දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රජයේ ආයතන 35 ක් ආරක්ෂක අමාත්‍යාංශයට

රජයේ ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබේ. ඒම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මේ සතියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්වදේශ…

ස්වදේශ කටයුතු අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය විසින් ගිල ගැනීමේ සංඥාව කුමක්ද?
නවතම

ස්වදේශ කටයුතු අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය විසින් ගිල ගැනීමේ සංඥාව කුමක්ද?

නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උළෙල අති උත්කර්ශවත් අන්දමින් අද එනම් අගෝස්තු මස 12 වන දින අති උත්කර්ශවත් ආකාරයෙන් මහනුවර මගුල් මඩුවේදී සිදු කෙරුණි. පෙර නොවූ ලෙස අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට…

නව කැබිනෙට්ටුවෙන් හිටපු මන්ත්‍රීවරුන් රැසක් හැලේ….
නවතම

නව කැබිනෙට්ටුවෙන් හිටපු මන්ත්‍රීවරුන් රැසක් හැලේ….

මෙවර නව රජයේ ඇමතිවරු දිව්රුම් දීමේදී හිටපු අමාත්‍යවරුන් රැසක් හැලී ගොස් තිබේ. විජේදාස රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, රංජිත් සියඹලාපිටිය, මහින්ද යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ජයරත්න හේරත්, චන්දීම වීරක්කොඩි,…

තිත්ත ජීවිතයේ මිහිර කියා දුන් ආදරණීය ගංගා, ඔබට සුබ ගමන්…
නවතම

තිත්ත ජීවිතයේ මිහිර කියා දුන් ආදරණීය ගංගා, ඔබට සුබ ගමන්…

මෙරට සිටින මහාචාර්යවරුන් අතරින් වටිනාම චරිතයක් ඊයේ (11) දින අපෙන් සමුගෙන ගියේය. ඒ මහරගම අපේක්ෂා රෝහලේදීය. ධම්මික ගංගනාත් දිසානායක කියනවාට වඩා බොහෝ අය ඔහුව දන්නේ පැණි වළලු ලෙසිනි. ඒ ලංකාදීප පුවත්පතට ඔහු නොකඩවාම පැණි වළලු…

රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?
නවතම

රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?

නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බරයේදී තේරී පත් වුනේ අතිවිශාල බහුතර ඡන්දයකින්. එකී ජනවරම තවදුරටත් ස්ථිර කරමින් අතිවිශාල ජනවරමක් ජනාධිපතිවරයා නියෝජනය කල දේශපාලන පක්ෂයට පසුගිය මහාමැතිවරණයේදී ලැබුණි. එවන් ජනවරමක් එම පක්ෂයට ලැබීමට ඉවහල්…

ජවිපෙ ඓතිහාසික භූමිකාව ඉතිහාසයට එක්වී හමාරද?
නවතම

ජවිපෙ ඓතිහාසික භූමිකාව ඉතිහාසයට එක්වී හමාරද?

දේශපාලන පක්ෂ යනු රාජ්‍යය සහ ජනතාව අතර සිටිමින් එම අන්ත දෙක අතර පැවතීය හැකි සබඳතාවේ ස්වරුපය පරිවර්තනය කරන ආයතනයි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල භූමිකාව වන්නේ ජනතාව තුළ පවත්නා රාජ්‍යයේ ස්වරූපය පිළිබඳව ගැඹුරු විවේචණාත්මක සවිඥානයක් වර්ධනය කිරීමයි.…

යළිත් ඇඟලුම් සේවක කප්පාදුවක් රටේ සිදු වෙයිද?
නවතම

යළිත් ඇඟලුම් සේවක කප්පාදුවක් රටේ සිදු වෙයිද?

මාතලේ, නා උල, කොන්ගහවෙල පිහිටි ප්‍රසිද්ධ නාමයක් සහිත ඇඟලුම් කම්හලක් වසා දමා ඇති බව ඊයේ (09) දින දැන ගන්නට ලැබුණි. එහි පාලනාධිකාරිය පවසන අයුරින් නම් ඒ වසා ඇත්තේ සති දෙකක කාලයකටය. ඒ ඔවුන්ට අවශ්‍ය විදේශීය…

පිල්ලයානුත් හෙට මඟුල් මඩුවට?
නවතම

පිල්ලයානුත් හෙට මඟුල් මඩුවට?

තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් හෙවත් TMVP පක්ෂයේ  හිටපු නායක ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයියන්ට හෙට (12) මහනුවර, දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී  පැවැත්වෙන නව රජයේ කැබිනට් මණ්ඩලයේ සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබේ. මඩකපුව දිස්ත්‍රික්කයට…

අපි මානව හිමිකම් කඩ කරලා ලෝක වාර්තාවක් තිබ්බ රටක්!
නවතම සාකච්ඡා

අපි මානව හිමිකම් කඩ කරලා ලෝක වාර්තාවක් තිබ්බ රටක්!

පිලිප් දිසානායක - රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ඔබේ සංවිධානය වැඩකරන ක්ෂේත්‍ර පැහැදිලි කළොත්... ලංකාවේ සිදුවන වධහිංසා, නීති විරෝධී අතුරුදහන් කිරීම් හා නීති විරෝධී ඝාතන වලට එරෙහිව අපි මානව හිමිකම් සංවිධානයක් ලෙස…

රනිල් එජාප නායකත්ව‍යෙන් ඉවත් ‍‍‍‍වෙයි!
නවතම

රනිල් එජාප නායකත්ව‍යෙන් ඉවත් ‍‍‍‍වෙයි!

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂ 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ  නායකයා ලෙස කටයුතු…

රනිල් ගේ පරාජය පිළිබඳව ඇති අසීමිත සතුට!
නවතම

රනිල් ගේ පරාජය පිළිබඳව ඇති අසීමිත සතුට!

ඒ 2013 වසරයි. දරුවන් අතුරුදහන්වූ උතුරේ මව්පියන් සමග ඒක්ව සංවිධානය කල මානව හිමිකම් සැමරුම කොළඹ දී පැවැත්වීමට කිසිදු ස්ථානයක් ලබා ගත හැකි ලෙස අපව ප්‍රතික්ෂේප වෙත්දී ඒ සඳහා ඉඩ විවර වුයේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත…

රියැලිටි ෂෝ 13 ට අඩු දරුවන්ට තහනම් වෙන ලකුණු!
නවතම

රියැලිටි ෂෝ 13 ට අඩු දරුවන්ට තහනම් වෙන ලකුණු!

පහුගිය සති කිහිපය පුරා රටේ අවධානය යොමු වුයේ ප්‍රසිද්ධ රූපවාහීනී නාලිකාවක් විසින් සංවිධානය කරන කරන රියැලිටි වැඩසටහන් රැසකදී එහි පසුතල නිර්මාණ ශිල්පියා අතින් කුඩා දරුවන් රැසක් අපයෝජනය වීමේ සිදුවීම කෙරෙහිය. විටෙක පෞද්ගලික උපකාරක ගුරුවරයෙකු ලෙසින්ද…

මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය!
නවතම විශේෂාංග

මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය!

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977 යි. 1970 දී තුනෙන් දෙකේ බලයක්…