නවගමුව පොලිස් සිර මැදිරියේ මරණයක්!
නවතම

නවගමුව පොලිස් සිර මැදිරියේ මරණයක්!

නවගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුල ගෙල වැලලාගෙන ඊයේ (31) අලුයම සිය දිවි නසාගෙන ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ හංවැල්ල, ආටිගල, පන්සල පාරේ  පදිංචි සේනාධීර පතිරගේ ගිහාන් මධුසංඛ නම් විසි පස්…