ඉතිහාසය මා දෙස මීට වඩා කාරුණිකව බලනු ඇත…,
ඉන්දීය ආර්ථිකය ලෝකයට විවරකළ පතාක යෝධයා නරසිංහ රාවෝ නම් ඒ පිටුපස සිටි මහා බලවේගය එම ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාව සිටි මන්මෝහන් සිං බව ඉන්දීය මාධ්‍ය පවසනවා. එතැන් සිට ඉන්දියාව විශාල උත්සාහයකින් පස්සේ අද ආර්ථික සුපිරි බලවතෙක්…