හඬපටයක් නිසා තායි ඇගමැතිනිගේ වැඩ තහනම්
නවතම විදෙස්

හඬපටයක් නිසා තායි ඇගමැතිනිගේ වැඩ තහනම්

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග සිදු කළ දුරකතන සංවාදයක් කාන්දු වීම හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්ව සිටින තායිලන්ත අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් අත්හිටුවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා…

සැම්බියාවේ මිල සූත්‍රය
නවතම විදෙස්

සැම්බියාවේ මිල සූත්‍රය

සැම්බියාව මෙන්ම ඝානාවද ලංකාව ගෙවුම් ශේෂ හා රාජ්‍ය ණය අර්බුද වලට මුහුණ දුන් කාලයට ආසන්න කාලයකදී එවැනිම අර්බුද වලට මුහුණ දුන් රටවල් දෙකක්. ලංකාව මෙන්ම ඉහත රටවල් දෙකද මේ වන විට මූල්‍ය අරමුදලේ උදවුවෙන් සිය…

ඇමෙරිකානු තීරුබදු සහන කාලය ජූලි නව වැනිදා අවසන්!
අවකාශය නවතම විදෙස්

ඇමෙරිකානු තීරුබදු සහන කාලය ජූලි නව වැනිදා අවසන්!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට රටවල් රැසක් සඳහා ලබා දී ඇති තීරුබදු මත දින 90ක සහන කාලය දීර්ඝ කිරීමට සැලසුම් නොකරන බවයි. ඒ පිළිබඳ සාකච්ඡා සඳහා ඔහු ලබාදුන් අවසන් කාලය වන්නේ ජූලි 9 වැනිදායි.…

USAID අරමුදල් කප්පාදුවෙන් 2030ට පෙර මිලියන 14ක් මිය යා හැක!
අවකාශය නවතම විදෙස්

USAID අරමුදල් කප්පාදුවෙන් 2030ට පෙර මිලියන 14ක් මිය යා හැක!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි පිරිසක් මිය යා හැකි…

ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉරානය තවත් රටවල් තුනකට අනතුරු අඟවයි..!
නවතම විදෙස්

ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉරානය තවත් රටවල් තුනකට අනතුරු අඟවයි..!

පසුගිය දා රාත්‍රියේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලට "පළිගැනීමක්" ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ, ඊශ්‍රායලයට "දැඩි ප්‍රහාරවලින් දඬුවම් කළ" බව ය. ඊශ්‍රායලයේ…

අප්‍රිකාවේ අවසන් වීරයා…- මහේෂ් හපුගොඩ
නවතම විදෙස්

අප්‍රිකාවේ අවසන් වීරයා…- මහේෂ් හපුගොඩ

සියවස් ගණනක් අධිරාජ්‍යවාදයේ සූරාකෑමට පාත්‍රවෙලා ඊට පස්සේ 'නිදහස' කියල එකක් හම්බවෙලා ඒ නිදහස් කියන කාලේ ඇතුලෙත් වක්‍රව නැවත වාරයක් රැවටිල්ලට සහ සූරාකෑමට ලක්වෙලා ඉවත දමන හප බවට පත්වෙච්ච ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් නැවත…

ට්‍රම්ප්ගේ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවයි.
විදෙස්

ට්‍රම්ප්ගේ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය. එහෙත් චීනයට මෙය අදාළ නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටි අතර එමඟින්…

ට්‍රම්ප් ඇමරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමයි.
අවකාශය නවතම පුවත් විදෙස්

ට්‍රම්ප් ඇමරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසාදැමීමේ නියෝගයකට අත්සන් තැබීමක් සිදුකර ඇති බවට වාර්තා වේ. එය ඇමරිකානු දක්ෂිණාංශිකයින්ගේ දශක ගණනාවක පැරණි ඉලක්කයක් වූ අතර, එමගින් ෆෙඩරල් රජයේ බලපෑමෙන් නිදහස්ව තනි රාජ්‍යයන් පාසල් පවත්වාගෙන…

රටවල් 43ක පුරවැසියන්ට ඇමෙරිකාවේ සංචාරය තහනම්?
පුවත් විදෙස්

රටවල් 43ක පුරවැසියන්ට ඇමෙරිකාවේ සංචාරය තහනම්?

අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය එරටට සංචාර සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා නව තහනමක් පැනවීමට උත්සහකරන බවට වාර්තා වන අතර ඒ අනුව රටවල් 43 ක පුරවැසියන් ඉලක්ක කිරීම සළකා බලමින් සිටින බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරන…

‘වොයිස් ඔෆ් අමෙරිකා’ වසා දැමීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
පුවත් විදෙස්

‘වොයිස් ඔෆ් අමෙරිකා’ වසා දැමීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම අන්තර්ජාතික ජනමාධ්‍ය ආයතනය වන ‘වොයිස් ඔෆ් අමෙරිකා’ (Voice of America) ජනමාධ්‍ය ජාලය වසාදැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇති බවට වාර්තා වේ. මෙලෙස අත්සන් තබා ඇත්තේ ට්‍රම්ප් විරෝධී…

ඩුටර්ටේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට
නවතම විදෙස්

ඩුටර්ටේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට

පිලිපීන ජනාධිපති කනිෂ්ට මාකෝස් විසින් 2016 සිට 2022 දක්වා එරට ජනාධිපති ධුරය දැරූ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පාවා දී තිබෙනවා. තම පාලන කාලය තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන ලද පුද්ගලයන්…

ඇමෙරිකාවේ නිල භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කිරීමේ විධායක නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි.
නවතම පුවත් විදෙස්

ඇමෙරිකාවේ නිල භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කිරීමේ විධායක නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි.

ඇමරිකා එක්සත් ජනපදයට නිල භාෂාවක් තිබේද? ඇමරිකා එක්සත් ජනපදයට රටක් වශයෙන් නිල භාෂාවක් නොමැත. ඇමරිකා එක්සත් ජනපදයේ බහුලව භාවිතා වන භාෂාව ඉංග්‍රීසි භාෂාව වුවද, සමහර ප්‍රාන්ත විසින් ඉංග්‍රීසි ඔවුන්ගේ නිල භාෂාව ලෙස නම් කර තිබේ.…

චීනය තායිවානය අසල යළිත් යුද පුහුණුවක
අවකාශය නවතම පුවත් විදෙස්

චීනය තායිවානය අසල යළිත් යුද පුහුණුවක

පූර්ව දැනුම්දීමකින් තොරව තායිවානයේ නිරිතදිග වෙරළට සැතපුම් 46ක් (කිලෝමීටර් 74 ක්) දුරින් සජීව උණ්ඩ භාවිත කරමින් චීන හමුදාව හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇතැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එම…

ට්‍රම්ප්ගෙන් සෙලෙන්ස්කිට ප්‍රශංසා !
අවකාශය නවතම පුවත් විදෙස්

ට්‍රම්ප්ගෙන් සෙලෙන්ස්කිට ප්‍රශංසා !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (මාර්තු 1) ධවල මන්දිරයේදී  යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා වලට පෙර, සෙලෙන්ස්කි සඳහා "බොහෝ ගෞරවයක්" ඇති බව ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය පසුගියදා ඔහු විසින් සෙලෙන්ස්කි "ඒකාධිපතියෙක්"…

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් බදු
නවතම පුවත් විදෙස්

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් බදු

යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්. යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.…

ඇමෙරිකාව හා යුක්‍රේනය –  ද්වීපාර්ශ ගිවිසුමක් අත්සන් කරයි
නවතම පුවත් විදෙස්

ඇමෙරිකාව හා යුක්‍රේනය – ද්වීපාර්ශ ගිවිසුමක් අත්සන් කරයි

සති ගණනාවක වාග් ගැටුම්වලින් පසු අමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් පිළිබඳ ගිවිසුමකට එළැඹ තිබෙන බව වාර්තා වනවා. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ගිවිසුමට අත්සන් තැබීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි සිකුරාදා වොෂිංටන් අගනුවරට පැමිණීමට…

සාමය වෙනුවෙන් ජනාධිපති ධුරය අත්හැරීමට සෙලෙන්ස්කි සූදානම් !
නවතම පුවත් විදෙස්

සාමය වෙනුවෙන් ජනාධිපති ධුරය අත්හැරීමට සෙලෙන්ස්කි සූදානම් !

යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සිය රට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටී. රුසියානු ආක්‍රමණයේ තෙවන සංවත්සරය සැමරීමට ආසන්න මෙම කාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ප්‍රකාශය සිදු…

ට්‍රම්ප්ගේ සාකච්ඡා සාමය සඳහා ප්‍රමාණවත් නෑ – සෙලෙන්ස්කි
නවතම පුවත් විදෙස්

ට්‍රම්ප්ගේ සාකච්ඡා සාමය සඳහා ප්‍රමාණවත් නෑ – සෙලෙන්ස්කි

  වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මේ දක්වා පැවති සාකච්ඡා සාමය සඳහා වන "සැලැස්මක් සකස් කිරීමට සැබවින්ම ප්‍රමාණවත් නොවන" බවයි. කෙසේ වෙතත්, ඇමරිකාවෙන් ලැබෙන සංඥා "ශක්තිමත්" වුවද "විවිධාකාර" බව ඔහු එකතු කරන…

ජනපති ට්‍රම්ප් සහ අගමැති මෝදී අතර හමුවක් ….
නවතම පුවත් විදෙස්

ජනපති ට්‍රම්ප් සහ අගමැති මෝදී අතර හමුවක් ….

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා ධවල මන්දිරයට පැමිණි අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේ සිට හමුවූ සිව්වන ලෝක නායකයා බවට පත්විය. දෙරට නායකයින් දෙදෙනා අතර පවතින සබඳතාවය, මාධ්‍ය විසින් නිතර "බ්‍රොමැන්ස්" ලෙස විස්තර කරන…

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක
පුවත් විදෙස්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක

ඇමරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග" සම්බන්ධයෙන් චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන්…

ලොව පුරා සියලුම USAID සේවකයන් නිවාඩු යවයි
නවතම පුවත් විදෙස්

ලොව පුරා සියලුම USAID සේවකයන් නිවාඩු යවයි

ට්‍රම්ප් පරිපාලනය අඟහරුවාදා ප්‍රකාශ කළේ, ඇමරිකානු ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, අහාර හිඟය හා ව්‍යාධි පැතිරීම වැළැක්වීමටත්, අධ්‍යාපනය මුලික කර ගනිමින් ක්‍රියාත්මක වූ වසර 60කට ආසන්න මෙහෙයුමක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සියළු…

ගාසා තීරය අල්ලාගෙන ‘මැදපෙරදිග රිවීරාවක්’ නිර්මාණය කරන බවට ට්‍රම්ප් සපථ කරයි!
නවතම පුවත් විදෙස්

ගාසා තීරය අල්ලාගෙන ‘මැදපෙරදිග රිවීරාවක්’ නිර්මාණය කරන බවට ට්‍රම්ප් සපථ කරයි!

ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය බිඳ දමමින් සහ කලාපීය හෙළා දැකීමෙන් පසු පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කිරීමෙන් පසු එක්සත් ජනපදය යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය භාරගෙන "මැද පෙරදිග රිවීරාවක්" (Riviera…

ට්‍රම්ප්ගේ විදෙස් ආධාර කැපිල්ලෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අර්බුදයක
ආර්ථික පුවත් විදෙස්

ට්‍රම්ප්ගේ විදෙස් ආධාර කැපිල්ලෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අර්බුදයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වෝකර් ටර්ක් මහතා මාධ්‍ය සම්මන්ත්‍රණයක් පවත්වමින් කියා සිටියේ 2025 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බවය. විශේෂයෙන් මේ ආධාර අවශ්‍ය වන්නේ සිරියාව, සුඩානය වැනි…

USAID හි ඉරණම අවිනිශ්චිතයි : ට්‍රම්ප් පරිපාලනය ආයතනය විසුරුවාහරී !
අවකාශය නවතම පුවත් විදෙස්

USAID හි ඉරණම අවිනිශ්චිතයි : ට්‍රම්ප් පරිපාලනය ආයතනය විසුරුවාහරී !

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. ට්‍රම්ප් පරිපාලනය ආයතනය විසුරුවා හැරීමට දරන උත්සාහය තවදුරටත් ඉදිරියට යමින් ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීම සහ වැඩසටහන් අවුල් කිරීම සිදු කරමින් සිටියි. ගෝලීය මානුෂීය සහන…

ශ්‍රී ලාංකිකයින් 3065 ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට සැලසුම්
නවතම විදෙස්

ශ්‍රී ලාංකිකයින් 3065 ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට සැලසුම්

ඇමරිකානු නව ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් ගේ විධායක නියෝග පරිදි ඇමරිකාව තුළ නිති විරෝධී ලෙස රැදී සිටින ලක්ෂ පහලොවකට ආසන්න විදේශිකයින් පිරිසක් ඇමරිකාවෙන් වහාම ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ පිරිස අතරට ශ්‍රී ලංකිකයින් 3065 දෙනෙකු…