ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉරානය තවත් රටවල් තුනකට අනතුරු අඟවයි..!
පසුගිය දා රාත්‍රියේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලට "පළිගැනීමක්" ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ, ඊශ්‍රායලයට "දැඩි ප්‍රහාරවලින් දඬුවම් කළ" බව ය. ඊශ්‍රායලයේ…