ලංකාව හා ප්‍රංශය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි.
ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට ඊයේ (16) කොළඹ දී අත්සන් තබා තිබේ. ඒ අනුව ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය…