අයවැයෙන් පසු අනුර මුහුණ දෙන අභියෝග.
අවකාශය නවතම

අයවැයෙන් පසු අනුර මුහුණ දෙන අභියෝග.

අනුර - ජවිපෙ - මාලිමා ආණ්ඩුවේ අයවැය අද තුනෙන් දෙකකින් සම්මත වෙන්න නියමිතයි. ආණ්ඩුවට ඇත්ත අභියෝගය එන්නේ අයවැය සම්මත උනාට පස්සෙයි. මේ අවුරුද්දේ අප්‍රියෙල් පළවෙනිදා ඉඳන් නව බදු වර්ෂය ආරම්භ වෙනවා. ආණ්ඩුවට නිසි ආර්ථික කලමනාකරණයක්…

දේශබන්දු, පොලිසිය වගවීම හා වගකීම
අවකාශය නවතම

දේශබන්දු, පොලිසිය වගවීම හා වගකීම

-අජිත් පැරකුම් ජයසිංහ- තවමත් පොලිස්පති වන දේශබන්දු තෙන්නකෝන් ඉතාම නරක පොලිස් නිලධාරියකු ලෙස හඳුන්වනු ලැබේ. ඔහුගේ කාලය තුළ බොහෝ වැරදි ක්‍රියා සිදු කර ඇත. ඇතැම් වැරදි ඔහු ඍජුව මෙහෙයවා ඇත. මීට කලින් සිටි පොලිස් නිලධාරීන්…

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි!
අවකාශය නවතම

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි!

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා…

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ
අවකාශය නවතම විශේෂාංග

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ

පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක මේ ටියුෂන් ගුරුවරයා…

LGBTQI මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිගෙන් පොලිසියට උපදෙස්!
අවකාශය නවතම

LGBTQI මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිගෙන් පොලිසියට උපදෙස්!

වත්මන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳ දන්වා, රාජකාරිය ඉටු කිරීමේදී පොලිස්…

මැගසින් බන්ධනාගාරයේ පහරදීමකින් රැඳවියෙකු මිය යයි.
අවකාශය නවතම

මැගසින් බන්ධනාගාරයේ පහරදීමකින් රැඳවියෙකු මිය යයි.

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් ඇති බවට වාර්තා වේ. වාර්තාවන අන්දමට මෙම පහරදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටය. මෙලෙස මියගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය…

මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකීකයන් 14 ක් දිවයිනට!
අවකාශය නවතම

මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකීකයන් 14 ක් දිවයිනට!

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු මුදවාගෙන දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. විදේශ අමාත්‍යාංශය පවසන අන්දමට අනුව මෙම පිරිස අතරින් තරුණයින් 10 දෙනෙකු සහ…

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට බාර වෙයි!
අවකාශය නවතම

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට බාර වෙයි!

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම…

“අස්වැසුම”සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.
අවකාශය නවතම

“අස්වැසුම”සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන ආකරායට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි. ඒ අනුව 2023 වසරේ ජූලි පළමු දා…

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් විශේෂ අවශ්‍යතා සහිත මගීන්ට අලුත් සේවාවක්!
අවකාශය නවතම

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් විශේෂ අවශ්‍යතා සහිත මගීන්ට අලුත් සේවාවක්!

ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත වැනි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාව දෛනිකව විවිධ අපහසුතාවයන් සඳහා මුහුණදෙන අතර එම අපහසුතා මගහැරීම වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු…

“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.
අවකාශය නවතම

“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස පොලිස්පති නිල කාර්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ගත කිරීමට හැකියාවක් පවතින බවයි. ඒ අනුව මෙලෙස වීඩියෝ ගත කරන අවස්ථාවලදී…

ට්‍රම්ප්ගේ වෙළදවාදය හා ලංකාවේ අනාගතය!
අවකාශය නවතම

ට්‍රම්ප්ගේ වෙළදවාදය හා ලංකාවේ අනාගතය!

මේ සටහන මගින් අවධානය ඉල්ලා සිටින්නේ රටේ අනාගතය ගැන උනන්දුවන්නන්ටය. රටේ දේශපාලන ඔපාදුප රසකර කියන්නන් හට  මේ සටහන තුල ගත හැකි යමක් නොතිබෙනවාට සැකයක් ඇත්තේ නැත. නමුත් අපගේ අනාගතය මේ කියනා කරුනු තුල භයානක ලෙස…

ඖෂධ 170 ක් හිඟයි. සෞඛ්‍ය ඇමති ෆේල්ද?
අවකාශය නවතම

ඖෂධ 170 ක් හිඟයි. සෞඛ්‍ය ඇමති ෆේල්ද?

වර්තමානයේ ඖෂධ 170ක පමණ හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසීය. ඒ අතර හතිය සහ ඇදුම යන රෝග සඳහා ලබා දිය යුතු ඖෂධයක් මාස 03කට වැඩි කාලයක සිට නොමැති…

අනුරාධපුරේදී රේප් වූ වෛද්‍යවරියටම දොස් පැවරීම!
අවකාශය නවතම

අනුරාධපුරේදී රේප් වූ වෛද්‍යවරියටම දොස් පැවරීම!

-අජිත් පැරකුම් ජයසිංහ- සේවයේ යෙදී සිටින අතරතුර රෝහල් පරිශ්‍රයේදී බලපතල අපයෝජනයකට ලක් වූ වෛද්‍යවරිය පොලිසියට ලබාදුන් කටඋත්තරය ඇසුරෙන් හිරු රූපවාහිනිය විසින් විකාශය කරන ලද පුවතක් පාදක කරගෙන වින්දිත කාන්තාවටම දෝෂාරෝපණය පැවරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබෙනවා. ජාතික…

“මරණ දඬුවම” පිළිතුරක් ද? – සම්පත් සමරකෝන්
අවකාශය නවතම විශේෂාංග

“මරණ දඬුවම” පිළිතුරක් ද? – සම්පත් සමරකෝන්

මරණ දඬුවම සහ එහි මානුෂීය අර්බුදය: විමර්ශණාත්මක බැල්මක් මරණ දඬුවම යනු ලෝකයේ බොහෝ රටවල යුක්තිය සහ දඬුවම පිළිබඳ දැඩි විවාදයට තුඩු දෙන සහ තුඩු දී තිබෙන මාතෘකාවකි. එය බරපතල අපරාධවලට විසඳුමක් ලෙස ඇතැමුන් විසින් සලකන…

2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
අවකාශය නවතම

2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

2025 වසරේ ගෙවුණු මුල් මාස තුන ඇතුළත ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි 1401ක් ලැබී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය මුල් මාස ත්‍රිත්වයේ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලෙස පැමිණිළි…

බටලන්ද කොමිසමේ නිර්දේශ හරහා රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කල හැකිද?
අවකාශය නවතම

බටලන්ද කොමිසමේ නිර්දේශ හරහා රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කල හැකිද?

මෙම ලියවිල්ලේ අරමුන බටලන්ද කොමිසමේ නිර්දේශ පුස්සක් කොට අතීතයේදී අප සමාජය තුල සිදුවු ක්‍රෑර හා අමානුෂික හැසිරීම යටපත් කිරීමට නොවේ. දැනට බටලන්ද කොමිසම හරහා මතුවන සාකච්ඡාව මගින් සිහිපත් කරන්නේ අප සමාජය තුල දේශපාලන බලය අරබයා…

දේශබන්දු කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නෑ – අතිරේක සොලිසිටර් ජනරාල්
අවකාශය නවතම

දේශබන්දු කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නෑ – අතිරේක සොලිසිටර් ජනරාල්

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම අද (12) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණා. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන්…

බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට සංදේශයක්
අවකාශය නවතම

බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට සංදේශයක්

බටලන්ද සිදුවීම සම්බන්දයෙන් කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය අද දින ජනාධිපති අනුර කුමාර දිසානායකට මහතාට සංදේශයක් මගින් දැනුම්දී තිබෙන අතර, මෙයට අමතරව මේ සම්බන්ධයෙන් විනිවිධ පෙනෙන පරීක්ෂණයක් සිදුකරන…

තොරතුරු අයිතිය තහවුරු කරන තවත් වැදගත් නඩු තීන්දුවක්!
අවකාශය නවතම

තොරතුරු අයිතිය තහවුරු කරන තවත් වැදගත් නඩු තීන්දුවක්!

රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් 2022 දී ලබාදුන් තීරණයකට එරෙහිව වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ගොනුකළ අභියාචනයක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවට…

1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරමු!
අවකාශය නවතම

1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරමු!

-අජිත් පැරකුම් ජයසිංහ- බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු…