රනිල් අපුලවී ඇත්තේ රටටද? හිතටද? – නීතිඥ ශිරාල් ලක්තිලක
රටේ දේශපාලනය පිලිබඳව සාකච්ඡාවක් සිදුවන ඕනෑම තැනක අවිවාදිතව ඉදිරිපතවන කරුන වන්නේ මෙවර ජනාධිපතිවරනයේදී රනිල් තුන්වන තැනට පත්වීම අනිවාර්ය බවය. නමුත් පසුගියදා දත්තමය කල්පිතයක් (data hypothesis) ඉදිරිපත් කරමින් මා විසින් පෙන්වා දුන්නේ රනිල්ගේ තත්වය එසේ නොවන…