දූෂණයට එරෙහිව සහ සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට නව නීති.
අවකාශය නවතම

දූෂණයට එරෙහිව සහ සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට නව නීති.

අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයාගත් වත්කම් ආපසු අයකර ගැනීමේ අරමුණින් රජය නව නීතියක් ගැසට් කර ඇති බව අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි පවසයි. නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ…

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?

-මහාචාර්ය රොහාන් සමරජීව- මූලික කරුණ මුදල් ය. ගොඩගැසී ඇති ණය කන්ද කළමනාකරණය කිරීම; පුම්බාගත් නිලධරයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම, පමණක් නොව, අපි ජනාධිපතිවරණය ලෙස හඳුන්වන ලංසු තැබීමේ යුද්ධයේ කොටසක් ලෙස පොරොන්දු…

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ
අවකාශය නවතම

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා…

වේදනාවකින් තොරව ජීවිතය ගතකිරීම මිනිසාට ඇති මානව අයිතිවාසිකමක්!
අවකාශය නවතම විශේෂාංග

වේදනාවකින් තොරව ජීවිතය ගතකිරීම මිනිසාට ඇති මානව අයිතිවාසිකමක්!

වේදනාවකින් තොරව ජීවිතය ගත කිරීම මිනිස් අයිතිවාසිකමක් වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තාවල ද සඳහන් වේ. එය එසේ සඳහන්වුවත් සාමාන්‍ය‍යෙන් පුද්ගලයෙකු වේදනාවෙන් ඉපදෙනවා සේම වේදනාවෙන්ම මිය යයි. එහෙත් නවීන ලෝකයේ වේදනාවෙන් තොරව ඉපදීමටත්…

පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…
අවකාශය නවතම

පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්හට ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවලදී ඇතැම් ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළට එම ශල්‍යාගාර කටයුතු සඳහා අදාළ නොවන බාහිර පිරිමි පුද්ගලයන් ගෙන්වා ගන්නා බව වාර්තාවන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!
අවකාශය නවතම

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!

ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින්…

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අවකාශය නවතම විශේෂාංග

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…

ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?
අවකාශය නවතම විශේෂාංග

ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?

ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය මේ වන විට ලෝකයේ ලබා ගැනීමට අසීරු ම විදෙස් ගමන් බලපත්‍රයක් බවට පත්ව ඇතැයි මැසිවිලි නැගෙන අතර ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මේ වන විට අභියෝගයක් බවට පත්ව…

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්
අවකාශය නවතම විශේෂාංග

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්

2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත්…

වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!
අවකාශය නවතම

වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!

ව්‍යාජ චෝදනාවක් මත අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට වධහිංසා එල්ල කළ වත්තල පොලීසිය අධිකරණයෙන් රෝහල්ගත කරන ලෙස ලබා දුන් නියෝගය ද පැහැර හරියි. ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවරිදි එච්. උදේශ් මධුෂංක තරුණයා ඉකුත් 16 වනදා ජා…

IMF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ
අවකාශය නවතම විශේෂාංග

IMF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ

වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය මංජුල වන්නිආරච්චිගේ සමඟ “දිනමිණ”කළ කතාබහකි. අපේ රටේ ආර්ථිකයට මොකද වුණේ ? ශ්‍රී ලංකා ආර්ථිකය දිගු කලක පටන් විශාල ගැටලුවක පැටලී තිබුණා.…

බංගලාදේශය කබලෙන් ලිපට වැටෙයි ද?
අවකාශය නවතම විශේෂාංග

බංගලාදේශය කබලෙන් ලිපට වැටෙයි ද?

-BBC- බංගලාදේශය යනු ගෝලීය අධිවේගී විලාසිතා ව්‍යාපාරයේ (fast fashion business - අධිවේගී විලාසිතා ව්‍යාපාරය යනු මිල අඩු එහෙත්, නවීන විලාසිතාවලින් සමන්විත ඉක්මනින් වෙළෙඳපොළ තුළ සංසරණය වන ඇඟලුම් ව්‍යාපාරය යි) ගැහෙන හදවත යි. බංගලාදේශයේ කර්මාන්ත ශාලා…

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි!
අවකාශය නවතම

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි!

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තැපල් ඡන්දය වැදගත් වන්නේ ඇයි? සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වේ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම…

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට Online ක්‍රමවේදයක්!
අවකාශය නවතම

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට Online ක්‍රමවේදයක්!

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ…

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද?
අවකාශය නවතම විශේෂාංග

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද?

මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන් පසුගියදා ලැබුණු සුභ පැතුමකින් කියවුණේ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපෙන් උදුරාගත් සියල්ල ආපසු ලබා ගන්නා දිනය මේ මාසයේ එළඹෙන බවකි. ඒ සඳහා ජනාධිපතිවරණයේ එක් පක්ෂයකට ඡන්දය දෙන ලෙසටත් ඔහු ඉල්ලා තිබිණ. මේ…

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?
අවකාශය නවතම විශේෂාංග

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප්‍රධාන අපේක්ෂකයින් බදුබර අඩු කර ජීවන වියදම අඩු කිරීමට පොරොන්දු ලබා දෙමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම…

මෙවර ප්‍රතිඵල බාහිර ප්‍රතිරූප මත තීරණය වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

මෙවර ප්‍රතිඵල බාහිර ප්‍රතිරූප මත තීරණය වෙයිද?

ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයේදී, වැඩි වශයෙන් ජනාධිපතිවරණ සමයේදී මීට පෙර අවස්ථාවල, අපේක්ෂකයින්ගේ බාහිර ප්‍රතිරූපය ඉලක්ක කර ගත් විවිධ අපහාසාත්මක අදහස් අපට අසන්නට දකින්නට ලැබිණි. දරුවන්, උඩු රැවුල, උත්තුංග දේහය, ඉංග්‍රීසි සහ සිංහල කථන හැකියාව, ඇඳුම…

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ
අවකාශය නවතම

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ

අජිත් මුණසිංහ - සිවිල් සංවිධාන ක්‍රියාකාරික බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක්…

ආර්ථික ගමන වෙනස් කළොත් රට අගාධයේ!
අවකාශය නවතම සාකච්ඡා

ආර්ථික ගමන වෙනස් කළොත් රට අගාධයේ!

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර සමඟ උදිත ගුණවර්ධන කල සම්මුක සාකච්ඡාවකි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර *සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියන්නේ දේශපාලනය වෙත ප්‍රබල මැදහත්…

” පුළුවන් ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..
අවකාශය නවතම

” පුළුවන් ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..

ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "රනිල් සමග රට දිනවන වසර පහක්" ප්‍රතිපත්ති ප්‍රකාශය  අද (29) කොළඹදී එළි දැක්විය. " පුළුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.පක්ෂ සහ…