ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය කෙබඳු වනු ඇත්ද?
අවකාශය නවතම විශේෂාංග

ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය කෙබඳු වනු ඇත්ද?

සමහර විචාරකයන්ට, අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය ඔහු එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන ධුර කාලයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න, පිළිබඳ හොඳ ඉඟියක් ලබා දිය හැකිය. ජනාධිපති ට්‍රම්ප් 2020 දී ඔහුගේ පළමු ජනාධිපති ධූර කාලය…

මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව පුළුල් කිරීමේ වැඩමුළුවක්..
අවකාශය නවතම

මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව පුළුල් කිරීමේ වැඩමුළුවක්..

2024 නොවැම්බර් මස 6 සහ 7 යන දෙදින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව ශක්තිමත් කිරීමේ වැඩමුලු  සඳහා අයිතිය උදෙසා මාධ්‍යවේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ මානව හිමිකම්…

මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි!
අවකාශය නවතම

මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි!

ශ්‍රී ලංකා මහ බැංකුව විවෘත වෙළෙඳපොල ක්‍රමය යටතේ, කඩදාසි නැතිව සල්ලි අච්චු ගැසීම හෙවත් මුදල් පොම්ප කිරීම සිදු කර ඇත. ඒ, සුලබ මුදල් අච්චු ගැසීමේ පැරණි ක්‍රමවේදයන්ට පිටින් එකවරම හඳුණාගත නොහැකි දෛනික මෙහෙයුම් ක්‍රියාවලියේ ප්‍රතිපාදන…

මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන හොඳ වැඩ. මාලිමාවට රටට කරන්නට පුළුවන් එක දෙයක් තමයි පරිසරය පිරිසිදුව තියාගන්න එක. ඒක සංචාරක කර්මාන්තය වැනි දේට විශේෂයෙන් හොඳයි. පොදුවෙත් හොඳයි. මේක සාර්ථක කරගන්නෙ කොහොමද? ජවිපෙ 3% කට්ටිය නම් ඉස්සර…

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127දෙනෙක් දිවි නසාගෙන!
අවකාශය නවතම

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127දෙනෙක් දිවි නසාගෙන!

ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී…

ධුරයෙන් ගිය දා අහිමි වන ජනාධිපති මුක්තිය – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
අවකාශය නවතම විශේෂාංග

ධුරයෙන් ගිය දා අහිමි වන ජනාධිපති මුක්තිය – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වූ පසු මූලික අයිතිවාසිකම් නඩු දෙකකට ඔහු වගඋත්තරකරුවකු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය. එසේ සිදුකරනු ලැබුවේ ධුරය අහිමි වීමෙන් පසු ජනාධිපතිවරයකුට හිමිව තිබූ ජනාධිපති මුක්තියද අවසන් වන…

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.
අවකාශය නවතම

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.

ද්‍රව­ශීලී බව ගැන බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමි­යන් දන්නා තරම්වත් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු තුන් දෙනා නොදන්නා හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසයි.. ඒ මහතා මේ බව පැව­සුවේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ යටතේ ගෑස් සිලි­න්ඩ­ර­යෙන් තරග කරන මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ…

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය.
අවකාශය නවතම

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය.…

හිටපු ජනාධිපතිට එරෙහිව තවත් පැමිණිල්ලක්!
අවකාශය නවතම විශේෂාංග

හිටපු ජනාධිපතිට එරෙහිව තවත් පැමිණිල්ලක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව ලබාදුන් ආදායම්/වියදම් වාර්ථාව එම පනතේ 6 (1) (අ) වගන්තිය ප්‍රකාරව ආදායම් වාර්ථාවක් ලබා දී නොතිබීම 6 (1) (ආ) වගන්තිය…

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!
අවකාශය නවතම

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!

හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා…

මාලිමා ආණ්ඩුව යටතේ විදෙස් ආයෝජන ඇනහිටලාද?
අවකාශය නවතම විශේෂාංග

මාලිමා ආණ්ඩුව යටතේ විදෙස් ආයෝජන ඇනහිටලාද?

ආයෝජනයේ වැදගත් භාවය ‘‘ඕනෑම රටක දියුණුවේ පදනම වෙන්නෙ ආයෝජන. රටක මූල්‍ය ආයෝජන රාජ්‍ය අංශයට පමණක් කරන්න බෑ. ලංකාවේ රාජ්‍ය ආදායමෙන් විශාල ප්‍රමාණයක් යොදවා තිබුණේ සුබසාධන වියදම් සඳහා. ලංකාවට පැමිණි පළමුවැනි ලෝක බැංකු නියෝජිත පිරිසේ ආර්ථික…

මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?
අවකාශය නවතම

මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?

අජිත් පැරකුම් ජයසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුත් මාලිමා ආණ්ඩුවේ මුදල් නෝට්ටු භාවිතයට ගන්නට දැන්ම බැරි වනු ඇත. එහෙනම්, ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද? එහෙම තමයි ඒ ක්‍රියාවලියට…

මීළඟ විපක්ෂ නායක කවුරුද?
අවකාශය නවතම විශේෂාංග

මීළඟ විපක්ෂ නායක කවුරුද?

-BBC- ඒ. අමිර්තලිංගම් සහ ආර්. සම්බන්ධන් වැනි සුළුතර ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙරට විපක්ෂනායක ධුරයට තේරී පත්වු අවස්ථා ගැන ඉතිහාසය සාක්ෂි දරයි. ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ස්වයං විශ්‍රාම ගැනීම…

තරුණයින් 11ක් පැහැරගැනීමේ නඩුව : කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම විභාගයට අවසර!
අවකාශය නවතම

තරුණයින් 11ක් පැහැරගැනීමේ නඩුව : කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම විභාගයට අවසර!

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ධව තමාට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත…

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද?
අවකාශය නවතම විශේෂාංග

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද?

ජන සමාජය තුළ යූඑන්පියට තිබූ පිළිගැනීම අවම වෙමින් එහි කඩා වැටීම ආරම්භ වූයේ 1994න් පසුව ය. ඊට හේතුව ලෙස බොහෝ අයකු දුටුවේ රනිල් වික්‍රමසිංහව ය. නමුත් ඇත්ත කතාව වන්නේ යූඑන්පියේ බිදවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ නොවන…

ආරුගම්බේ මොකද වෙන්නේ?
අවකාශය නවතම විශේෂාංග

ආරුගම්බේ මොකද වෙන්නේ?

-BBC- ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී අදාළ…

“අනුරවාදය” Anurism
අවකාශය නවතම විශේෂාංග

“අනුරවාදය” Anurism

මෙම ලියවිල්ල අනුරපානයෙන් මත්වුවන්ගේ අවධානයට නොවේ! දේශපාලන සත්වයන්ගේ අවධානයට වන්නේය. වර්තමාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන දෘෂ්ඨිය කුමක්ද යන්න තේරුම් ගැනීම විපක්ෂ දේශපාලනයේ යෙදෙන්නන්ගේ වගකීමක් වන්නේය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රියාත්මක වන රටක දේශපාලන පක්ෂයක් වගකීම වන්නේ තමන්…

“එය මිනීමැරුමක්” – මහේස්ත්‍රාත්, “නඩුව අවසන්” – නීතිපති
අවකාශය නවතම විශේෂාංග

“එය මිනීමැරුමක්” – මහේස්ත්‍රාත්, “නඩුව අවසන්” – නීතිපති

2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා…

සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ද?
අවකාශය නවතම විශේෂාංග

සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ද?

"රුපියල් 50,000ක ණය මුදලක් ක්ෂණිකව ලබා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න" මෙවැනි පණිවුඩයක් හරහා සයිබර් මූල්‍ය අපරාධයක ගොදුරක් බවට පත්වූ පිරිස් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන පුවත් දිනෙන් දින ඉහළ යමින් තිබේ. අන්තර්ජාල බැංකු…

හිටපු ජනපතිවරුන් තිදෙනෙකු හෙළි කළ පාලන සමයේ රහස්!
අවකාශය නවතම විශේෂාංග

හිටපු ජනපතිවරුන් තිදෙනෙකු හෙළි කළ පාලන සමයේ රහස්!

වරලත් ගණකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 16 වන දා පැවැත්විණි. එහිදී, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන ආරාධිතයින් කළ ප්‍රකාශ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය…

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!
අවකාශය නවතම

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා විසින් ඔහුගේ බලය අයුතු ලෙස අවභාවිතා කරමින් එක්තරා දේශපාලනඥයෙකුගේ කීමට තමන්ව දැඩි මානසික පීඩනයකට පත් කලබවත්, තමන් සේවය කල පුද්ගලික ආයතනයද තමන් නොමැති අවස්ථාවක වෙනත් ආයතනයකට පවරමින් තමන්ව මහ පාරට…

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය!
අවකාශය නවතම

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය!

රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය…

පාරෙ ටොෆි කොලයක් විසි නොකරන රටක්!
අවකාශය නවතම

පාරෙ ටොෆි කොලයක් විසි නොකරන රටක්!

- අජිත් පැරකුම් ජයසිංහ - සීරෝ ප්ලාස්ටික් කියන්නෙ ප්‍රායෝගික නැති බොළඳ සංකල්පයක්. ප්ලාස්ටික් කියන්නෙ සංවර්ධිත සමාජයක අත්‍යවශ්‍ය දෙයක්. ඒකට විකල්ප නැහැ. අපි කරන්නට ඕනැ ප්ලාස්ටික්, පොලිතින් කසල නිසි පරිදි කළමනාකරනයයි. ඒ කෙසේ වෙතත්, මේ කැම්පේන්…

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති
අවකාශය නවතම

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති

තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයිමිරිස් දියකර වත්කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව හා වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන්…