අලි ගම්වැදීම්වලට විරෝධය දැක්වූ ගොවීන් දෙදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි.
අවකාශය නවතම

අලි ගම්වැදීම්වලට විරෝධය දැක්වූ ගොවීන් දෙදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි.

2018 වසරේදී, අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින්, පොළොන්නරුව - මහියංගනය මාර්ගයේ පිහිටි ‘කළු කැළේ’ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වූ ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින්, පොලීසිය විසින් ඔවුන්ගේ…

ඉඩමට නිවසට අයිතිය නැති කඳුරට දෙමළ ජනයා – බටුපිටියවත්තේ කතාව
අවකාශය නවතම

ඉඩමට නිවසට අයිතිය නැති කඳුරට දෙමළ ජනයා – බටුපිටියවත්තේ කතාව

යටත් විජිත පාලකයන් විසින් වසර 200කට පෙර 19 වන සියවසයේ මුල් අවධියේදී කෝපි හ තේ වතුවල සේවය කිරීම සඳහා ඉන්දියාවෙන් දමිළ ශ්‍රමිකයන් මෙරටට රැගෙන ඒන ලදි. ඒවක් පටන්, ලංකාවේ වතු වෙනුවෙන් ශ්‍රමය වගුරමින් ජීවත් වූ…

“අපේ බයියන්ගේ” රටේ “දේශපාලන බයිවාදය” – සී ජේ අමරතුංග
අවකාශය නවතම

“අපේ බයියන්ගේ” රටේ “දේශපාලන බයිවාදය” – සී ජේ අමරතුංග

බයියන් ලෙස ඇතැම් පිරිස් හැඳින්වීමේ තත්ත්වයක් දේශපාලන කතිකාවට එක් ව ඇත. බයියන් සහ ටෝයියන් ලෙසත්, ඊට වෙනස් ආකාරයෙනුත් විවිධ දේශපාලන පක්ෂ,ව්‍යාපාර සහ කණ්ඩායම් පිළිබඳව සඳහන් කරනු දක්නට ඇත. ඇතැම් විට පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන් ම උප…

2027 වසරේ සිට නව දේපළ බද්දක්
අවකාශය නවතම පුවත්

2027 වසරේ සිට නව දේපළ බද්දක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන ආකාරයට 2027 වර්ෂයේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බවයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව…

නිල විදේශ සංචිත – 2025 ජූනි
ආර්ථික නවතම

නිල විදේශ සංචිත – 2025 ජූනි

ජූනි මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,080 දක්වා පහත වැටී තිබෙනවා. මේ මෙසේ එක දිගට නිල සංචිත පහත වැටෙන තෙවන මාසයයි. කෙසේ වුවද, මෙම සෑම මාසයකදීම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය…

බ්‍රැඩ්මන් වීරකෝන්: රාජ්‍ය නායකයින් 9 දෙනෙකුට සේවය කළ සිවිල් සේවකයා
අවකාශය නවතම

බ්‍රැඩ්මන් වීරකෝන්: රාජ්‍ය නායකයින් 9 දෙනෙකුට සේවය කළ සිවිල් සේවකයා

'ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් 9 දෙනෙකු යටතේ සේවය කළ පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත විය. ඒ, 94 වන වියේදී ය. බ්‍රැඩ්මන් වීරකෝන්ගේ පුත් ඇසල වීරකෝන් පැවසූ පරිදි, බ්‍රැඩ්මන් වීරකෝන්ගේ දේහය මේ වන විට බොරැල්ල…

மன்னார் தீவில் கரை ஒதுங்கும் இந்திய பிளாஸ்டிக் கழிவுகள்!
අවකාශය නවතම

மன்னார் தீவில் கரை ஒதுங்கும் இந்திய பிளாஸ்டிக் கழிவுகள்!

குறித்த ஒரு சில மாதங்களாக மன்னார் மாவட்டத்தில் தெற்கு கடற்பரப்பில் அதிகளவான பிளாஸ்டிக் கழிவுப்பொருட்கள் கரை ஒதுங்கி வருகின்றது இதில் குறிப்பாக பாவிக்கப்பட்ட குடிநீர் போட்டல்களே அதிகமாக உள்ளது! இதை தென்பகுதியில் சௌத் பார் தொடக்கம் தலைமன்னார் ராமர் பாலம் வரை தொடர்ச்சியாக காணப்பட்டு வருகின்றது இவற்றை துப்புரவு செய்யும்…

මාස 5ට වාහන 18000ක් ගෙන්වලා, මහා භාණ්ඩාගාරයෙන් රතු එළියක්
ආර්ථික නවතම

මාස 5ට වාහන 18000ක් ගෙන්වලා, මහා භාණ්ඩාගාරයෙන් රතු එළියක්

වාහන ආනයන සදහා ඇති දැඩි උනන්දුව හේතුවෙන් පසුගිය මාස 5ක කාලය තුළ පමණක් වෙන් කරන ලද මුදලින් හතරෙන් තුනකට ආසන්න මුදලක් වාහන ආනයන වෙනුවෙන් ණය වර ලිපි විවෘත කර ඇති බව වාර්තා වේ. ඒ් අනුව…

සුරාබදු, රේගුව හා දේශීය ආදායම් බදු ඉලක්ක පසුකරයි.
ආර්ථික නවතම

සුරාබදු, රේගුව හා දේශීය ආදායම් බදු ඉලක්ක පසුකරයි.

  මුදල් අමාත්‍යංශ විසින් සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී තිබු බදු ඉලක්ක පසුකරමින් ඉන්නා බව ඉහත දෙපාර්තමේන්තු පෙන්වා දී තිබේ. ඒ් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසරේ පළමු මාස…

ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන
නවතම පුවත්

ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්ය. පසුගිය 5වනදා…

එදා රනිල්ට එරෙහි වීමෙන් අද විඳවන හඳුන්නෙත්ති – සී ජේ අමරතුංග
අවකාශය නවතම

එදා රනිල්ට එරෙහි වීමෙන් අද විඳවන හඳුන්නෙත්ති – සී ජේ අමරතුංග

චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා සහභාගී වීමත් එහි දී විමසු ප්‍රශ්නවලට ඔහු නොගැළපෙන පිළිතුරු ලබා දීම සහ එහි දී ඔහුගේ ඉංග්‍රීසි දැනුමේ අඩුව ප්‍රදර්ශනය වීමත් සම්බන්ධයෙන් විශාල මාධ්‍ය කතිකාවත්…

කල්ගතවී ලැබෙන අප්‍රමාණවත් වන්දිවලින් මානව හිමිකම් සුරැකේ ද?
අවකාශය නවතම

කල්ගතවී ලැබෙන අප්‍රමාණවත් වන්දිවලින් මානව හිමිකම් සුරැකේ ද?

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය යටතේ ජනතාවට හිමිවිය යුතු සාධාරණත්වය, යථාර්ථයේදී ලැබෙන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු ය. නීතිය ක්‍රියාත්මක වන කොතෙක් මාර්ග තිබුණද, ඒවායෙන් හිමි වන ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ විශාල ප්‍රමාදයන් හා ප්‍රමාණවත් නොවන ස්වභාවයන්ය.…

ඇමරිකන් ඩොලරයේ පල්ලම් බැසීම
ආර්ථික නවතම

ඇමරිකන් ඩොලරයේ පල්ලම් බැසීම

විණිමය අනුපාතය කියා කියන්නේ මුදල් ඒකක දෙකක සාපේක්ෂ වටිනාකම් පෙන්නුම් කරන නිර්ණායකය. විණිමය අනුපාතයක හැම විටම දෙපැත්තක් තිබෙනවා. උදාහරණයක් විදිහට ඩොලරයකට සාපේක්ෂව රුපියලක වටිනාකම සහ රුපියලකට සාපේක්ෂව ඩොලරයක වටිනාකම. ප්‍රායෝගිකව ඩොලරයකට සාපේක්ෂව රුපියලක වටිනාකම දිහා…

මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ සඳහා අභියාචනාවක් යැවිය හැකි නීතිමය මාර්ගයක් නොමැත.
අවකාශය නවතම

මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ සඳහා අභියාචනාවක් යැවිය හැකි නීතිමය මාර්ගයක් නොමැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ලබා දෙන නිර්දේශ සඳහා නැවත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත් අභියාචනා යොමු කරමින් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එම කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට…

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක්!
ආර්ථික නවතම පුවත්

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක්!

ලෝක බැංකුව විසින් 2026 වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා වන රටවල් වර්ගීකරණය එළි දක්වා ඇති අතර එම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වී ඇත. 1998 වසරේදී ශ්‍රී…

යළිත් කරළියට එන ‘සිරිලිය’
අවකාශය නවතම

යළිත් කරළියට එන ‘සිරිලිය’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තා නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල…

චෙම්මිනි !…කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතු වූ චෙම්මනි සමූහ මිනීවළේ කතාව
අවකාශය නවතම විශේෂාංග

චෙම්මිනි !…කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතු වූ චෙම්මනි සමූහ මිනීවළේ කතාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ හතක් ද සමග උසස්පෙළ හදාරමින් සිටි ක්‍රිෂාන්ති කුමාරස්වාමි තමන් අධ්‍යාපනය හැදෑරූ චුන්ඩිකුලි විද්‍යාලයට එදා ගියේ උසස්පෙළ රසායන විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයකට මුහුණදීම සඳහාය. එදා ඇය සුදු…

අන්තර්ජාතික සහයෝගය ඇතිව ජාතික තීරණ ගැනීමෙන් කල් පවතින ප්‍රතිඵල ලබාගත හැකිය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

අන්තර්ජාතික සහයෝගය ඇතිව ජාතික තීරණ ගැනීමෙන් කල් පවතින ප්‍රතිඵල ලබාගත හැකිය – ජෙහාන් පෙරේරා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් උණුසුම් ලෙස පිළිගැනීමෙන් සහ ඔහුගේ උපදෙස්වලට සවන්දීමට ඇති කැමැත්තෙන් පෙනෙන පරිදි, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රජාව කෙරෙහි රජය දක්වන විවෘතභාවය, රට වැඩිදියුණු කිරීමට දරන උත්සාහයන් කෙරෙහි විශ්වාසයක් රජයට ඇති…

පොලීසියට පුද්ගලයෙක් කැඳවනවානම් හේතුව අනිවර්‍යෙන් පැහැදිළි කළ යුතුය.
අවකාශය නවතම

පොලීසියට පුද්ගලයෙක් කැඳවනවානම් හේතුව අනිවර්‍යෙන් පැහැදිළි කළ යුතුය.

පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා කැඳවනු ලබන අවස්ථාවේ පුද්ගලයන්ට එවැනි පැමිණිලිවල අන්තර්ගතය පිළිබඳව දැනුම් දිය යුතු ක්‍රියා පටිපාටිය දැක්වෙන චක්‍රලේඛයක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව නීතිපතිවරයා ඊයේ (ජූලි 3) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී…

ශ්‍රී ලංකාවෙන් IMF වෙත ව්‍යාජ තොරතුරු සැපයීමක්!
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවෙන් IMF වෙත ව්‍යාජ තොරතුරු සැපයීමක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇත. මෙම…

හඬපටයක් නිසා තායි ඇගමැතිනිගේ වැඩ තහනම්
නවතම විදෙස්

හඬපටයක් නිසා තායි ඇගමැතිනිගේ වැඩ තහනම්

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග සිදු කළ දුරකතන සංවාදයක් කාන්දු වීම හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්ව සිටින තායිලන්ත අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් අත්හිටුවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා…

අපේ ඉඩම් අපට දෙන්න – නිදහසේ ජීවත් වෙන්න ඉල්ලන කරුමලෛයියුත්තු ජනතාව
අවකාශය නවතම

අපේ ඉඩම් අපට දෙන්න – නිදහසේ ජීවත් වෙන්න ඉල්ලන කරුමලෛයියුත්තු ජනතාව

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරුමලෛයුත්තු ජුම්මා පල්ලිය වසර 400කට වඩා ඉපැරණි මුස්ලිම් පල්ලියකි. ලන්දේසි පාලන සමයේදී කරුංගල් කන්දේ ඉදිකරන ලද මෙම පල්ලියේ අත්තිවාරම යටින් නොසිඳෙන උල්පතක් ගලා යයි. නොසිඳෙන උල්පත නිසා මෙම…

පොලිස් විමර්ශන සම්බන්ධව පොලිස්පති ගෙන් විශේෂ නියෝගයක්
නවතම පුවත්

පොලිස් විමර්ශන සම්බන්ධව පොලිස්පති ගෙන් විශේෂ නියෝගයක්

සැකකරුවන්, සාක්ෂිකරුවන් හෝ වින්දිතයින් ඇතුළු පිරිස් පොලිස් ස්ථාන වෙත කැදවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටීන් පිළිබදව දැනුවත් කරමින් වැඩබලන පොලිස්පති නීතිඥ  ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් RTM 101 – CRTM 61 යටතේ 2025 ජූලි 02…

අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය නිකුත් කෙරේ.
අවකාශය නවතම පුවත්

අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය නිකුත් කෙරේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. ඒ අනුව සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ මෙම නම් ලැයිස්තුව ප්‍රදර්ශනය කර…