අලි ගම්වැදීම්වලට විරෝධය දැක්වූ ගොවීන් දෙදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි.
2018 වසරේදී, අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින්, පොළොන්නරුව - මහියංගනය මාර්ගයේ පිහිටි ‘කළු කැළේ’ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වූ ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින්, පොලීසිය විසින් ඔවුන්ගේ…