මානව ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පසුබිමකින් හෙබියේ වූ ව ද ඒ කෙරෙහි වන ලඝු නොවූ සමාජ සංස්කෘතික සබඳතාවන් පවති. හුදෙක් ප්‍රජනනයට සීමා නොවූ ඇතැම් විට සම්මුතික ස්වභාවයෙන් බැහැර වූ මානව ලිංගිකත්වයෙහි භාවිතාවන් සමාජීය නිර්මිතයකි. සන්තෘෂ්ටිය සෙනෙහස ප්‍රචණ්ඩකාරී චර්යාව ආර්ථික අත්පත් කර ගැනීම් ආදී අනු ආංගිකයන් ගණනාවක් මානව ලිංගිකත්වය හා සැබැදෙන අතර ඒවා ජෛව විද්‍යාත්මක නොවූ සමාජ නිර්මිතයන් වනුයේ මානව ලිංගිකත්වයටම අනන්‍ය බැවිනි. ලිංගිකත්වය යනු සමාජ නිර්මිත යථාර්ථයක් වන අතර අපගේ ක්‍රියාවන්, ප්‍රතික්‍රියාවන්, අන්තර් ක්‍රියාවන් ඇසුරෙහි නිර්මාණය කරමින් සහ ප්‍රතිනිර්මාණය කරමින් පවතියි. ලිංගික යථාර්ථය අස්ථාවරය. හේතුව සංස්කෘතිය තුළ සියල්ල ප්‍රතිනිර්මාණය වීමේ ස්වභාවය මත ස්ථාවරයන් නොවන හෙයිනි. හුදෙක් ලිංගික යථාර්ථයන් අර්ථ ගැන්වෙනුයේ තත්කාලීනව …
වැඩිපුර කියවන්න