අප ගියවර ලිපියෙන් අඟුලාන පොලිස් නිළධාරියෙක්ගේ වෙඩිපහරට ලක්ව අහිංසකයෙක් මියයෑම සහ ඉන්පසුව අඟුලාන ප්රදේශයේ ඇතිවූ තත්තවය පිළිබඳව කතා කළෙමු. මේ වනවිට අඟුලාන ඝාතනය පිළිබඳව රහස් පොලිස් විමර්ශන සිදුවන බව දැනගන්නට ඇත. ඊට අමතරව වින්දිතයන්ගේ පාර්ශවයෙන් යුක්තිය සඳහා වූ අධිකරණ ක්රියාවලියක් ඇරඹී ඇති බව දැනගන්නට ලැබේ. ඊට අමතරව අප එම ලිපිය තුළම කළුතර අපරාද කොට්ඨාශය පයාගල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්ට, පිස්තෝලයක් ගත්තා යැයි අභූත චෝදනාවක් එල්ල කරමින්, එම පොලිස් පොඩ්ඩාට විරුද්ධව කළුතර පොලීසියේ ලොක්කන් මුදාහල පොලිස් ප්රචණ්ඩත්වය පිළිබඳව ද කතා කළෙමු. අද අප නැවත කතා කරන්නට හදන්නේ එම සිද්ධියටම සම්බන්ධ යැයි සිතිය හැකි තවත් සිදුවීමක් පිළිබඳව ය. මෙම සිදුවීමද …
වැඩිපුර කියවන්න