කෝප් සභාපතිකම වජිරට දීලා

මුදල් කාරක සභාවේ සභාපති ධූරය තාවකාලිකව වජිර අබේවර්ධන මහතාට ලබා දී ඇතැයි ද එය ස්ථාවර නියෝග වලට පටහැනි යැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීම නිසා සභාව නොසන්සුන් විය.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කීවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය ඕනෑම මන්ත්‍රීවරයකුට දැරීමට හැකියාව තිබෙන බවයි.

මයන්ත දිසානායක මහතා මුදල් කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් කර ඇත්තේ සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා බව ද මනුෂ නානායක්කාර මහතා කීය.

-ලංකාදීප-

Social Sharing

නවතම පුවත්