අත්‍යවශ්‍ය බෙහෙත් 153ක් නෑ – සෞඛ්‍ය ඇමති

මෙරට බහුලව භාවිත වන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග අතරින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28) පැවසීය.

එනම් ජීවිතාරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 14 රට තුළ පැවතිය ද මීට පෙර බෙහෙත් වර්ග 151 ක් හිඟ වුවද එම සංඛ්‍යාව මේ වන විට 153 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

Social Sharing

නවතම