පුංචි චන්දයේ වැඩ අරඹයි

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් ඇති බවයි.

එසේම දැනට පවතින නීතිය අනුව මැතිවරණැය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

Social Sharing

නවතම