සපුගස්කන්ද යලිත් වැසෙයි

බොරතෙල්  නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද   තෙල් පිරිපහදුව  අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Social Sharing

නවතම