22 අද පාර්ලිමේන්තු විවාදයට

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කරතිබුණි.

අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතවතිබේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව වාර්තා වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති තෝරා ගැනීම අද සිදු වේ.

Social Sharing

නවතම