කෝප් කමිටුවට චරිත හේරත්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ ආචාර්ය හර්ෂ සිල්වා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවටදැනුම් දී ඇති බැවින් චරිත හේරත් මහතා ඊට නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසුවේ .

Social Sharing

නවතම