ලිට්‍රෝ ගෑස් මිල පහතට

හෙට (05)  මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝසමාගම පවසයි.

සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ .

Social Sharing

නවතම