සේවා 3 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් විදුලි බල සැපයීමසම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත.

Social Sharing

නවතම