ඇමති මණ්ඩලය 75 යි!

ඉදිරි දින කිහිපය තුළ ඉතිරි කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් පිරිස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කෙරෙනුඇති බව වාර්තා වේ.

අනුව, දැනට පත් කර තිබෙන කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනා සමග තවත්  ඇමැතිවරු 40 ක් පත් කිරීමට නියමිතව තිබේ.

තවද රාජ්‍ය ඇමැතිවරුන් 35 දෙනෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ සැළසුම වී තිබේ.

අනුව, සමස්ත ඇමැති ධුර සංඛ්‍යාව 75 දක්වා ඉහළ යනු ඇත.

Social Sharing

නවතම