අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

එය නැවත අත් හිටුවන දිනයක් මෙතෙක් දැනුම් දී නොමැත.

Social Sharing

නවතම