ශ්‍රී ලංකාවේ බදු පොකුරට අලුතින් ම එකතු වීමට නියමිත දේපළ බද්ද
ආදායම් බද්ද, උපයන විට ගෙවීම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව මෙරට ජනතාවට ගෙවීමට ඇති බදු වර්ග ගණනාව අතරට තවත් බද්දක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව සූදානම් වෙයි. ඒ, Property Tax…