අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරේ.
අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් සුබසාධන ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ…