Friday, December 2, 2022
සැමරුම් නැති ඇය…!
නවතම විශේෂාංග

සැමරුම් නැති ඇය…!

ඊයේ තමයි ලෝක කාන්තා දිනය. කාන්තාවන්ට එක දිනයක් ද කියලා කවුරුත් අහන්න පුළුවන්. එහෙම උනත් විවිධ සැමරුම් උත්සව ගණනවක් කාන්තාව වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. තමන්ගෙ ජීවිතය ගැටගහ ගන්න වෙර දරන කාන්තාවෝ ඇගයීම ඇත්තටම විශිෂ්ට දෙයක්.…

කාන්තා හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුවෙන් 1938 ක්‍රියාත්මක කරයි!
නවතම

කාන්තා හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුවෙන් 1938 ක්‍රියාත්මක කරයි!

අඩුම වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන ශ්‍රී ලංකාවේ ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. කාන්තාවන්ට සිදුවන හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුව මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත්තේ මහලු මවකට හෝ…

ඡන්ද නීති වෙනස් කිරීමට මන්ත්‍රීවරියන්ගෙන් යෝජනා!
නවතම

ඡන්ද නීති වෙනස් කිරීමට මන්ත්‍රීවරියන්ගෙන් යෝජනා!

ශ්‍රී ලංකාවේ සියළුම මැතිවරණ නීති, එක් මැතිවරණ නීති සංග්‍රහයකට එකාබද්ධ කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කරයි. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති  වල ප්‍රතිසංස්කරණය හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත්…

ඡන්දයේදී කාන්තා නියෝජනය නැංවීමට නැවතත් යෝජනා!
නවතම

ඡන්දයේදී කාන්තා නියෝජනය නැංවීමට නැවතත් යෝජනා!

ශ්‍රී ලංකාවේ  පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව තිබේ. මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා 30%-70%  අතර…

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!
නවතම

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!

වසංගතයට සම්බන්ධ ලොක් ඩවුන් කාලය අතරතුර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයින් මුහුණ දෙන අභියෝගයන් කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය රජයෙන් ඉල්ලා සිටියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය…

ආර්ථිකයේ වේදනාකාරී හැඟීම් දැනෙන්නේ කාන්තාවන්ට!
නවතම විශේෂාංග

ආර්ථිකයේ වේදනාකාරී හැඟීම් දැනෙන්නේ කාන්තාවන්ට!

තමාරා දයානි හෙට්ටිමුල්ල ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා වැඩ කරන ජන බලය සංවිධානය. ඇත්තටම වර්තමාන දේශපාලන තත්වය හා රටේ පවතින මේ ජීවන වියදම පිළිබඳව මං හිතනවා මේ අවස්තාවේ කථා කිරීම කාලෝචිත දෙයක් කියලා. ඇත්තටම දේශපාලනය…

අපි ශිෂ්ඨ සම්පන්න ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජාතියක්! – මංජුල ගජනායක
නවතම

අපි ශිෂ්ඨ සම්පන්න ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජාතියක්! – මංජුල ගජනායක

දේශපාලනය වැඩක් නැහැ කියා කෙනෙකු පවසනවා නම් එය නින්දාවක් බවත් අද දේශපාලනය නොමැතිව කරාමයකින් වතුර පොදක්වත් ලබා ගත නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි. ඒ රටේ කාන්තාවට,…

කාන්තා දිනයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත කියවමූ! – නීතිඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

කාන්තා දිනයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත කියවමූ! – නීතිඥ ලක්ෂාන් ඩයස්

කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගනන දිනකට 12ක් පමන වන බව අද( මාර්තු 05) දීන ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ…