අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා එපා!
ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමින් වෘත්තීය සමිති, සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් මර්දනය වහා නවත්වන ලෙස වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්…