PTA පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වළකින්න – NPC ය  රජයෙන් ඉල්ලයි.
නවතම

PTA පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වළකින්න – NPC ය රජයෙන් ඉල්ලයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වැළකී සිටින ලෙස ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය  රජයෙන් ඉල්ලා සිටියි. ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සහ මෑතකදී…