Tag: violence in prisons statistics
සිරකරුවෝ මනුෂ්‍යයෝද?
මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් එක් සිරකරුවෙකු මිය ගිය පුවත 29 වැනි දින බිම් කළුවර වැටෙන විට සමාජ ගත වීය. හෝරා කිහිපයකට පසු තවත් රැදවියන් සිවු දෙනෙකු ගේ මෘත ශරීර රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කොට තිබුණි. තුවාල කරුවන් 24 දෙනෙකු එම රෝහලේම ප්‍රථිකාර ලබන බවටද තොරතුරු ලැබිණි. තත්වය බරපතල බව සමාජයට වැටහිනි. 30 වැනි දින අළුයම් කාලයේදී ගැටුමෙන් 06 දෙනෙකු මිය ගොස් ඇති බවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සදහන් විය.තුවාල කරුවන් අතර බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකු ද සිටින බව සදහන්ය. රැදවියන් හය දෙනෙකු මිය යාමත් තුවාල කරුවන් අතරින්…
Read More