අළුත් පරපුරවල් හොයාගෙන එක එක පිල්ලි ආවාට ජවිපෙ අතුගා දමන්න බෑ! – ටිල්වින්

Tilvin Silva Janatha Vimukthi Peramuna

මේ වන විට ධනපති ක්‍රමය අර්බුදයකට ලක්ව තිබෙනවා. එයට හොදම උදාහරණය තමයි පවතින ආණ්ඩුව. මේ ආණ්ඩුව ඉතාමත් වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ආණ්ඩුව අසමත් කියල ජනතාව දැනෙමින් තිබෙනවා. ජනාධිපති අසමත් කියල ආණ්ඩුවේම ප්‍රබලයන් කියනවා. මෙයින් කියන්නේ ධනපති ක්‍රමය අසමත් වෙලා කියන එකයි. ආණ්ඩුව අර්බුදයකට යන කොට ධනපති ක්‍රමය වැටෙන කොට ජනතාව විකල්ප දිහා බලනවා. ඒ විකල්ප දිහා බලන කොට ජනතාවට තෝරාගැනීමට තිබෙන්නේ විශ්වාස කළ හැකි විකල්පය වන්නේ වෙන කිසිවක් නොවෙයි 1971 ජනතා විමුක්ති පෙරමුණේ විරුවන් විසින් දිවි පුතා ආරක්ෂා කර දුන් ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

Read More