අපේ පක්ෂයේ අය කවදාවත් අම්මා මරාගත්ත පුතා ඉන්න පක්ෂයට එකතුවෙන්නේ නෑ. තාත්තා හැදුවා පක්ෂය විනාශ කරන්න. තාත්තට ඒක බැරිවුනා. නමුත් සජිත් ප්‍රේමදාස පුතාට ඒක කරන්න පුළුවන් වුනා. ඒ පක්ෂයේ අයට නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙන්න පුළුවන් යැයි හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ මර්වින් සිල්වා මහතා පැවසුවේය. කොරෝනා උවදුරින් මව්බිම ආරක්ෂාවේවා යැයි පතමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයින් එක්ව අනුරාධපුර රුවන්වැලි මහාසෑය ඉදිරිපිට ඊයේ (25දා) සවස පැවති අධිෂ්ඨාන පූජාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් කථාකල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා. “රටට වෙච්ච…
Read More