සංචාරක / හෝටල් අර්බුදය දික් ගැස්සේ!

The tourist hotel crisis in sri lanka minister of tourism

සංචාරක ක්ෂේත්‍රය වනාහී ලංකාවට විදේශය විනිමය ලබා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. නමුත් ගෝලීය කොවිඩ් වංසගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක් විය. විශේෂයෙන්ම විදේශිකයින් පැමිණීම සීමා කිරීම මත ලංකාවේ බොහෝ සංචාරක හොටල් වසා දැමුණි. මේ අතර තවත් හොටල් නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනුණි. මෙහිදී හෝටල් වල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකුට සිදු වුයේ ගෙදර යෑමටය. රැකියා අහිමි වීම මත ඔවුන්ගේ ජිවිත අවිනිශ්චිතභාවයකට ලක් විය. සංචාරක ක්‍ෂෙත්‍රයත්, එහි ඍජු සේවයේ නියුතුව සිටින 180000 ක් ඇතුළුව වක්‍ර සේවාවන් හී යෙදෙන 400000 කට වැඩි පිරිසක් ද සේවාව සපයන මෙම ක්‍ෂෙත්‍රයේ සමස්තයක් වශයෙන් ගත්…

Read More

ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව

udayanga weeratunga Travel Bubble

කොවිඩ් 19 පළමු රැල්ලේදී මීට මාස නවයකට ප්‍රථම විදෙස් සංචාරකයින්ට වසා දැමුණු ගුවන්තොටුපල යළි විවෘත කෙරුණේ පහුගිය 28 දාය. ඒ SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු මෙරට මත්තල ගුවන්තොටුපලට පැමිණීමත් සමඟිනි. මෙහි දෙවන කණ්ඩායම 29 දින Ukraine Airlines ගුවන් යානාවෙන් 213 රැගෙන මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට ළඟා විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීමට සැලසුම් කෙරිණ. සංචාරකයින් මෙරට ගෙන්වීම සඳහා සංචාරක සංවිධාන ආයතන 03ක්…

Read More