ගුරු සටන අන්තර්ජාලයට !

අධ්‍යාපනය හමුදාකරණයට විරෝධය පෑම හා වැටුප් විෂමතාවන්ට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අන්තර්ජාලය ඔස්සේ සයිබර් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. විරෝධතාවය ආරම්භ කිරීමෙන් පසු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍ය වෙත සදහන් කලේ වසංගත තත්වය හමුවේ බාහිර ක්‍රියාකාරකම් නතර කළද  ගුරු අරගලය පෙරට යන බවයි. ” මේ වගේ අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා.අපි ආණ්ඩුවට කියනවා තවත් මේක ඇද ඇද ඉන් නැතුව ප්‍රශ්නේ විසදන්න ” ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා වැඩි දුරටත් සදහන් කළේය. ලංකා ගුරු සේවා  සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ එහිදී ඉල්ලා සිටියේ තමන්ට හැකි අයුරින් මෙම සයිබර්…

Read More