පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්
නවතම විශේෂාංග

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්

මේ වනවිට ආණ්ඩුව ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් විසින් කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා කියලා 1973 ස්ථාපිත කරන ලද පුවත්පත් මණ්ඩල පනත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයටත් බලපාන පරිදි සංශෝධනය කරන්න. මෙතනදී පැහැදිලි නැහැ කුමක්ද මෙහි අදහස…