ජනාධිපති ආණ්ඩුවේ අසමත්කම පිළිගනියි.
නවතම

ජනාධිපති ආණ්ඩුවේ අසමත්කම පිළිගනියි.

ජනතාව බලාපොරොත්තු වුණ විදියට වැඩ වුණේ නැහැ කියලා තමන්  කෙරෙහි රජය කෙරෙහි අප්‍රසාදයක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) පිළිගෙන ඇත. දිනෙන් දිනම ආණ්ඩුව ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් කටයුතු කළා මිස ඔවුන්ට…