වැඩ අරන් – සල්ලි ගෙවලා නැහැ සංවර්ධන නිලධාරීන්ගෙන් මැසිවිලි!
නවතම

වැඩ අරන් – සල්ලි ගෙවලා නැහැ සංවර්ධන නිලධාරීන්ගෙන් මැසිවිලි!

“සපිරි ගමක්” සංවර්ධන ව්‍යාපෘතිය ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලැබුයේ 2020 වසරේදීය. එහිදි එක් ග්‍රාම නිලධාරී වසමකට රු. ලක්ෂ 20 කින් යුතු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර 2020.12.31 දිනට අවසන් කිරීම සඳහා අදාළ සංවර්ධන නිලධාරීන් නියමිත රාජකාරී පැය…