රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු – දිල්මිණි අබේරත්න
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට කරන්න කිව්ව ප්‍රතිසංස්කරණත්…