කොළඹ හොල්මන් කරන පුපුරණ ද්‍රව්‍ය  !
නවතම

කොළඹ හොල්මන් කරන පුපුරණ ද්‍රව්‍ය !

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 05 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සගවා තිබූ ජීව උණ්ඩ 205 ක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබුනේ ඊයේ (14) දිනයේය. මාස තුනකට අධික කාලයක් වසා තිබු වැසිකිලියක මෙම ජීව උණ්ඩ තොගය තිබී ඇති…