මන්කිපොක්ස් දෙවන රෝගියත් වාර්තා වෙයි
මෙරටින් වඳුරු උණ නැතිනම් මන්කිපොක්ස් නැමති වෛරසය ආසාදනය වූ දෙවන රෝගියාත් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්.) ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes