මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව මවිතියට හේතුවක් නොවේ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

Police torture in sri lanka Basil fernando human rights defender

මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ප්‍රහාරය දෙස බලා සිනාසීම නොව අප ඇඬිය යුතු බව  ආසියානු මානව හිමිකම් කොමිසමේ හොංකොං අධ්‍යක්ෂ, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව කාගෙත් මවිතියට හේතු වී ඇති අතර නමුත් එය මවිතියට කරුණක් නොවන බවද ඒ මහතා පවසයි. මෙහි එකම වෙනස මහ පාරේ සිදුවීමත් එය වෙනත් අයට දැක ගැනීමට ලැබීමත් පමණක් යැයිද ඔහු අවධාරණය කර සිටියි. සෑම පොලිස් ස්ථානයකම, සෑම දිනකම රඟ දක්වන ජවනිකාව මීට වඩා වෙනස් එකක් නොවන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඒ තරම් අශිලාචාර මට්ටමක ශ්‍රී ලංකා පොලිසිය පවතින බවය. මෙය…

Read More

කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක්!

sonia bermudez colombia

අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අඩ සියවසකට ආසන්න කාලය තුලදී සෝනියා බර්මියුඩේස්ගේ හිතට වද දුන් එක් දුක්මුසු  කාරණයක් වූයේ, මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට වත්කමක් ඇති පවුල්වලට සාපේක්ෂව එසේ කිරීමට වත්කමක් නොමැති පවුල්වලට වෙනස්කම් පෑ ආකාරය යි. එබැවින්, ජාතිය-ජන්මය හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට මුදල් හදල් ඇතිද නැතිද යන්න නොතකා, දුගී-දුප්පත් මෙන්ම ඉහළ අවදානමකට ලක්ව සිටින මිනිසුන් ගෞරවාන්විත අවසානයකට හිමිකම් කියන වගට සහතික කෙරෙන, ලාභ-නොලබන සංවිධානයක් අරඹමින් මෙකී වෙන්කොට සැලකීම මුලිනුපුටා දැමීමට ඇය අඩිතාලමක් දැමුවා ය. 1996 දී ඇරඹි මෙම සංවිධානය නම් කරනු ලැබුවේ “Gente Como Uno” එසේත් නැතිනම් “අප වැනි…

Read More