මඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු තැබූ දහයක් රිමාන්ඩ්
නවතම

මඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු තැබූ දහයක් රිමාන්ඩ්

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ. දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු ඉකුත් මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම…

යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!
නවතම

යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!

යුද්ධයෙන් මියගිය  දෙමළ ජනයා  අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව  අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය…

ආණ්ඩුවේ බලහත්කාරය යාපනයේදී ආපසු හැරවුණාද? ඩෝසර් කල ස්මාරකය නැවත ඉදිවීමේ දේශපාලනය කියවමු.
නවතම විශේෂාංග

ආණ්ඩුවේ බලහත්කාරය යාපනයේදී ආපසු හැරවුණාද? ඩෝසර් කල ස්මාරකය නැවත ඉදිවීමේ දේශපාලනය කියවමු.

පසුගියදා ආණ්ඩුවේ පොලිස් හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුල් වී මුල්ලි වයික්කාල් හිදී මිය ගිය අය වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙයේ ඉදිකර තිබූ ස්මාරකය සිසුන්ගේ බලවත් විරෝධය මැද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක්…

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය
නවතම

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය

යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා ඉදිකර තිබූ ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම්වරුන්ගේද  සහාය පලවී තිබේ. යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින්…