උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා ඩොලර් මිලියන 12 ක මෙම විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට් හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන…
Read MoreTag: land grabbing in sri lanka 2020
ලංකාවේ දූපත් චීනයට, ඉංදියාවට මොනා වෙයිද?
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට් හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරිම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාල කොන්ත්‍රාත්තුව චීනයේ M/S Sinosoar – Etechwin Joint Venture වෙත ලබා දීමට විදුලිබල බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කර තිබු යෝජනාවට…
Read Moreඌව වෙල්ලසසේ මහා පරිමාන නීති විරෝධී ඉඩම් කොල්ලය!
රොබර්ට් බ්‍රවුන්රිග් ගෙන් පසුව ඌව වෙල්ලස්ස වැනසීමේ මහ සැලැසුමක් ක්‍රියාත්මක වේ. මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක දෙකට අයත් අක්කර 62500 ක් උක් වගාව සදහා IMS හෝල්ඩින් හා ගැසල් වෙන්චස් සමාගම් වලට, අක්කර 7000 ක් උක් වගාව සදහා පැල්වත්ත සීනි සමාගමට, අක්කර 50000 ක් බඩඉරිගු වගාව සදහා සමාගම් වලට, අක්කර 5000 ක් චීන කර්මාන්තශාලා ඉදි කිරීමට හා අක්කර 3000 ක් උක් වගාව සදහා ඇතිමලේ වැවිලි සමාගමට ලබා දී තිබේ. මින් විශාල ඉඩම් ප්‍රමාණයක් ගොවීන්ගේ වගා බිම් හා අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ වාසස්ථාන වේ. මේ හේතුවෙන් අනාගතයේ ඌව වෙල්ලස්සේ ජනතාවට දරුණු ඛේදවාචකයකට…
Read More