Skip to content

නවතම

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත – වෛද්‍ය නිලංග සමරසිංහ

පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP සහ AKD පිළිබඳ විශ්ලේෂණයක්!

බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර පිටුපස ඇත්තේ කුමක්ද?

පාසැල් දැරියක් සියදිවි හානි කරගැනීම‌ට ඒරෙහිව විරෝධතාවයක්

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.

ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ 89 වැනි ස්ථානයට!

පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවාද? – අජිත් පැරකුම් ජයසිංහ

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක්

අජිත්ගේ ‘Nowhere No Return’ කෘතිය ග්‍රේෂන් සම්මානයේ අවසන් වටයට!

නවක වධයට වධහිංසා පනත හා දණ්ඩ නීති සංග්‍රහය ද අදාළයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවාද?

මියන්මාර සයිබර් කඳවුරුවල සිටි ඉතිරි ලාංකිකයන් 15 දෙනාත් මුදවා ගැනේ!

“නවක වදය” නැවැත්විය හැක්කේ කාටද? – අනුරුද්ද ප්‍රදීප්  

පියාගේ ඉල්ලීමට පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා පොලිස් කුඩුවේදී මියගිහින්

දෝන කතරිනා

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ජීවිතක්ෂයට.

2025 වසරේ පළමු මාස තුනට අල්ලස් පැමිණිළි 1267ක්.

ජනමාධ්‍යවේදීන්ට හිමිවිය යුතු වරප්‍රසාද රජයේ නිලධාරීන් සොරාගෙන!

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ දී තරුණයෙකු මිය යයි.

අර්බුදයේ තරම නොදත් මාලිමා ආණ්ඩුව – සී ජේ අමරතුංග

සංහිඳියාව සඳහා වන තම කැපවීම තහවුරු කිරීමට රජයට අවස්ථාවක් – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකයේ 139 වැනි ස්ථානයට!

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නව නීතිය ක්‍රියාත්මකයි..!

කලකට උඩ එන .. නැවත යට යන RAG

Friday, May 9, 2025
logo

aithiya

Human Rights News

  • ENGLISH
  • නවතම
  • විශේෂාංග
  • ආර්ථික
  • අවකාශය
  • වීඩියෝ
  • අපව අමතන්න
  • පෙර කලාප
    • 2022
    • 2021
    • 2020-2
    • 2020
    • 2019
    • 2018
    • 2017
    • 2016
    • 2015
    • 2014
  • FB
  • UTube
  • si Sinhala
    • en English
    • si Sinhala
    • ta Tamil
×

Tag: itssl sri lanka

සමාජ මාධ්‍ය ජාලාකරුවන්‌ට පොලිසියෙන් රතු එළි!
නවතම

සමාජ මාධ්‍ය ජාලාකරුවන්‌ට පොලිසියෙන් රතු එළි!

Arachchi June 9, 2021

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් මැතිව් මහතාව පෙරේදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමිනි. ඉකුත් ජුනි 04 දා ජනාධිපති කාර්යාලය,…

Read More

සයිබර් ප්‍රහාරයක් ගැන හෙළි කිරීමේ වරදට රජිව් මැතිව් CID අත්අඩංගුවට!
නවතම

සයිබර් ප්‍රහාරයක් ගැන හෙළි කිරීමේ වරදට රජිව් මැතිව් CID අත්අඩංගුවට!

Arachchi June 8, 2021

සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වන රජිව් යසිරු කුරුවිටගේ  මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජුනි 04 දා…

Read More


Small business ideas for entrepreneurs Funding options for small entrepreneurs Marketing strategies for small entrepreneurs Challenges faced by small entrepreneurs Success stories of small entrepreneurs

 

 

වීඩියෝ

avoid unwanted pregnancy
Local Government Election 2025
ආදරය මුවාවෙන් සිදුවන අපයෝජන "යොවුන් වියේ ගැබ් ගැනීම්!" Teenage pregnancies
සිරකරුවෝද මනුෂ්‍යයෝය.
1 2 3 … 119 »

අවකාශය

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත - වෛද්‍ය නිලංග සමරසිංහ
මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත. කොටින්ම කතානායක පදවිය සඳහා මා නම් කලේ ඇයවය, අනාචාර්ය රංවල කතානායක දූරයෙන් ඉල්ලා අස්වු පසු. මට ඊට හේතු තිබිණි. පලමු කාන්තා කතානායිකාව පලමු දමිළ කතානායක බාෂා ත්‍රිත්වයේම දැනුම සහ හැසුරුම ගුරුවරියක් වීම. රටේ තෙවන පුරවැසියා Read more
ජාතික අපනයකරුවන්ගේ මණ්ඩලය SVAT අහෝසි කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරේ.
එළඹෙන ඔක්තෝම්බර් මස සිට සරල කරන ලද එකතු කල අගය මත බදු (SVAT) අහෝසි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට දරාගත නොහැකි බව ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පවසා සිටියි. එම මණ්ඩලය විසින් ඊයේ දිනයේ (08) නිකුත් කරන ලද Read more
පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP සහ AKD පිළිබඳ විශ්ලේෂණයක්!
පළාත් පාලන මැතිවරණය
[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත වැටීමක් පෙන්වා දෙයි. මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් වූ NPP Read more
බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී නැහැ. මැතිවරණයක් කොයි තරම් සාමකාමීව Read more
පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවාද? - අජිත් පැරකුම් ජයසිංහ
2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු බව අමතකව ගිය ද, ජනාධිපතිවරයාගේ Read more
1 2 3 … 289 »

නවතම පුවත්

  • මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත – වෛද්‍ය නිලංග සමරසිංහ
  • ජාතික අපනයකරුවන්ගේ මණ්ඩලය SVAT අහෝසි කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරේ.
  • පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP සහ AKD පිළිබඳ විශ්ලේෂණයක්!
  • බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?
  • ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර පිටුපස ඇත්තේ කුමක්ද?
  • පාසැල් දැරියක් සියදිවි හානි කරගැනීම‌ට ඒරෙහිව විරෝධතාවයක්
  • අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.
  • ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ 89 වැනි ස්ථානයට!

අපව අමතන්න

© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes