ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය පුනර්ජීවනය කිරීම හේතුවෙන් නව ආර්ථික පිබිඳීමක් – චේතනා ගෝමිස්
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිම් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිඳීමක් ඇතිකරමින් පවති. ආර්ථික අවපාතය හා කොවිඩ් වසංගතය හේතුවෙන් ඉදිකිර්‍රිම් ක්ෂේත්‍රයේ බොහෝ ඉදිකිරීම් රැසක් අඩපණ විය. එයට හේතු වූ මූල්‍යමය බාධාවන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා…