සෞඛ්‍ය වෘත්තීයවේදීන් 50, 000 ක් වර්ජනයට ඇද දැමු වැටුප් අර්බුදය!
නවතම

සෞඛ්‍ය වෘත්තීයවේදීන් 50, 000 ක් වර්ජනයට ඇද දැමු වැටුප් අර්බුදය!

පැය 48 වර්ජනයෙන් ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරැනේ නැතිනම් අඛණ්ඩ වර්ජනයකට යන බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, කැඳවුම්කරු, රවී කුමුදේශ් මහතා පවසයි. මේක නවත්තාගන්න පුළුවං වර්ජනයක්. උද්දච්ච ඇමැතිවරු සහ වැඩ…